Latest News

පාපන්දු තරගයක් අතරතුර ගැටුමක් – 100කට අධික පිරිසක් මරුට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනියාවේ පාපන්දු තරගයකදී රසිකයින් අතර ඇතිවූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන එන්සෙරෙකොර්හි පැවති පාපන්දු තරගයකදී මෙම ගැටුම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගැටුමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්.

පාපන්දු තරගය අතරතුර විනිසුරු ලබාදුන් තීරණයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today