Latest News

පලස්තීනුවන්ට මරණ දණ්ඩන නීතිය ඉස්රායලයෙන් සම්මතයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය පාර්ලිමේන්තුව විසින් මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය ලබාදීමට හැකි නීතියක් ඊයේ (30) සම්මත කර තිබේ.
මෙම නීතිය බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයා විසින් අන්ත දක්ෂිණාංශික පාර්ශ්වයන් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පියවර මැදපෙරදිගයේ දැනටමත් උත්සන්න වී ඇති ආරක්ෂක තත්ත්වය තවදුරටත් බලපානු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today