Latest News

ඇමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත්වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහි යුද මෙහෙයුම් සඳහා නේටෝ ආරක්ෂක සන්ධානයෙන් අවශ්‍ය සහාය නොලැබීම හේතුවෙන්, ඇමරිකාව නේටෝවෙන් ඉවත් වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍යයේ “Daily Telegraph” සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු නේටෝව “කඩදාසි කොටියෙකු” බවක් බවට පත් වී ඇති බව සඳහන් කළ අතර, මෙම තීරණය තවදුරටත් සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today