Latest News

FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානුවෙක් නම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කෑෂ් පටෙල් නම් කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ සමීපතමයෙකුවන පටෙල් එරට නිීතීඥයෙක්වන අතර, ඔහු මේවන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කෑෂ් පටෙල් ඇගයිීමටද ලක්වුණා.

World News

Send your contact Details Today