Latest News

Rolling Stone අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

My Chemical Romanceහි කණ්ඩායමේ සාමාජික Rolling Stone අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 44ක්.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ සිරුර නිවසේ තිබී සොයාගෙන ඇති බවයි.

සංගීත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ “බොබ්ගේ අභාවය මහත් සංවේගයෙන්” දැනුම්දෙන බවයි.

1979 වසරේ චිකාගෝ හි උපත ලද බ්‍රයර් තරුණ වියේදීම වාදන ශිල්පියෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර සංචාරක ශබ්ද ඉංජිනේරුවෙකු වීමට පෙර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයෙන් ශබ්ද ඉංජිනේරු උපාධියක් ලබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ මරණයට හේතුව සොයා විමර්ශනය ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today