Latest News

කැනඩා අගමැති හදිසියේම අමෙරිකාවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ අතර හමුවක්, ෆ්ලොරීඩාහීදී සිදුව තිබෙනවා.

මෙම හමුව මීට පෙර සැලසුම් කර තිබූ හමුවක් නොවන අතර කැනඩා අගමැතිවරයා අමෙරිකාවට පැමිණීමත් සමඟයි මොවුන් දෙපළ හමුව ඇත්තේ.

කැනඩාවේ සිට ආනයනය කරන ඖෂධ ඇතුලු ඇතැම් භාණ්ඩ සඳහා 05%ක බද්දක් පනවන බවයි පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ.

කෙසේවෙතත් එම ප්‍රකාශය සිදු කර සතියක් ගත වීමටත් පෙර කැනඩා අගමැතිවරයා අමෙරිකාවට පැමිණීම ද විශේෂත්වයක්.

World News

Send your contact Details Today