Latest News

පාකිස්තානයේ සංචාරය ගැන අමෙරිකාව අනතුරු අඟවයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළැඹෙන දෙසැම්බර් 16 දක්වා කාලසීමාව තුළ, පාකිස්තානයේ පෙෂාවර් ඇතුළු නගර කිහිපයක් මඟහරින ලෙස එරට රැඳීසිටින සිය පුරවැසියන්ට සහ දූත මණ්ඩල සාමාජිකයින්ට අමෙරිකානු බලධාරීන් උපදෙස් ලබාදී තිබෙනවා.

අමෙරිකාවට ලැබී ඇති ආරක්ෂක තොරතුරු මත පදනම්ව එම දැනුම්දීම සිදුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

ඒ අනුව Khyber Pakhtunkhwa පළාත සඳහා “ගමන් නොකරන්න” ලෙසද සංචාරක උපදේශනයක් අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today