Latest News

ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26ක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පලස්තීනු වැසියන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ ලෙබනනයේ සටන් විරාමයක් ආරම්භ කර දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්.

ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තොම්බර් 07 වැනිදා සිට මේ දක්වා ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 44,200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

World News

Send your contact Details Today