Latest News

මහීෂ් තීක්ෂණ එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ නවතම එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙන බවයි දක්වා ඇත්තේ.

ඒ 12 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වායි.

මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මහීෂ් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65ක්.

World News

Send your contact Details Today