Latest News

🏏 Hong Kong Sixes | SL vs BAN : ශ්‍රී ලංකාවට ලකුණු 18ක ජයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අද බංග්ලාදේශය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 18ක ජයක් ශ්‍රී ලංකා පිළ සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 107ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ කඩුළු 03ක් දැවී ලකුණු 89ක් පමණයි.

World News

Send your contact Details Today