Latest News

SL vs WI | T20: පළමු ගැටුම අදයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සත්කාරක ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර , පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විතයි.

කොදෙව් කණ්ඩායම මෙහෙයවන්නේ රෝමන් පවෙල් විසින්.

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට (යුරෝපා වේලාවෙන් පස්වරු 4.30ට) ආරම්භ වීමට නියමිතයි.

World News

Send your contact Details Today