Latest News

උසස් පොලිස් නිලධාරීන්ට ස්ථානමාරුවීම් රැසක්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාතික පොලිස් කොමිෂන් සභාව හි අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුටද ස්ථානමාරුවීම් සහ නව පත්වීම් ලබාදී ඇති බව වාර්තා වේ.
සේවා අවශ්‍යතා මත මෙම පත්වීම් සහ ස්ථානමාරුවීම් සිදුකර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today