Latest News

ජනක තෙන්නකෝන්ට එරෙහි නඩුව යළි සක්‍රීයයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1999 ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය බල රහිත කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (31) ඉවත දමා තිබේ.
අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
ඒ අනුව, මෙම නඩුවට අදාළ අධිචෝදනා යළි සක්‍රීය වන බවත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මඟ විවර වී ඇති බවත් වාර්තා වේ.

World News

Send your contact Details Today