Latest News

සජින් වාස් ගුණවර්ධන අධිකරණයට රැගෙන එයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන අද (31) බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට රැගෙන පැමිණියහ.
මෙම සිද්ධියට අදාල නඩු කටයුතු මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

World News

Send your contact Details Today