Latest News

විදුලි ගාස්තු වැඩිවීමෙන් ආපනශාලා මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රුපියල් 30 කින් ඉහළ යන අතර, කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත.
එසේම කිරි තේ සහ ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් ඉහළ යන බවද එම සංගමය සඳහන් කරයි.
මෙම මිල ඉහළ යාම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් වාර්තා

World News

Send your contact Details Today