Latest News

ජොස් නගරයට පැය 48ක ඇඳිරි නීතියක් – ප්‍රහාරයෙන් 26ක් මරුට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාව හි ජොස් නගරයේ ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ නගරයේ මත්පැන්හලකට තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තැබීමෙන් පසු හටගත් ගැටුම් හේතුවෙනි.
ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව එරට පොලිසිය තහවුරු කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තද කර ඇති අතර, ජනතාවට අවශ්‍ය නොවන ගමන්බිමන් වලින් වැළකී සිටින ලෙසද බලධාරීන් ඉල්ලා සිටී.

World News

Send your contact Details Today