Latest News

නව පරපුරේ රංගන ශිල්පිනියක් රන් මාල සැකයට අත්අඩංගුවට

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, සිය හිතවතෙකුගෙන් රුපියල් ලක්ෂ 09 වටිනා රන් මාලයක් ලබාගෙන එය නොකියා උකස් කර රුපියල් ලක්ෂ 06ක් ලබා ගත් බවට චෝදනා කරන නව පරපුරේ රංගන ශිල්පිනියක, හර්ෂි රසංගා, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කළ බවට නියෝග කෙරුණි.
රන් මාලයේ හිමිකරු තලංගම පොලිසියට කරුණු පැවසූ පැමිණිල්ලකට අදාලව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

World News

Send your contact Details Today