Latest News

හිටපු අමාත්‍යවරුන්ට එරෙහි අල්ලස් නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉදිරියට

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු අමාත්‍යවරුන් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු, සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයව නීතිපතිවරයා එරෙහිව ඉදිරිපත් කළ අල්ලස් නඩුව සම්බන්ධව විත්තිය මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අද නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කළා.
අදාළ නඩුවේ තුන්වන විත්තිකාර නන්ද මල්ලවාරච්චි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වගන්තිය යටතේ නිතීපතිවරයාගේ ඉල්ලීම මත නඩුවෙන් මුදා හැරීමටත් අධිකරණය තීරණය කළා. නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය ජුනි 26 වන දින කැඳවීමට නියමිතයි.
2015 ජනාධිපතිවරණ සමයේ කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදාහැරීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් නඩුව

World News

Send your contact Details Today