Latest News

විදුලි බිල වැඩි කිරීමේ තීරණය අද පස්වරු දෙකට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ දෙවන කාර්තුවට අදාලව විදුලි බිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද පස්වරු දෙකට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අප්‍රේල් සිට ජුනි දක්වා කාලය සඳහා සියලුම පාරිභෝගික කණ්ඩායම් සඳහා සියයට දහතුනයි දශම පහළොස් හයක් පමණ ගාස්තු වැඩි කිරීමක් ක්‍රියාත්මක කරන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත.
දැඩි නියඟය, ගල් අඟුරු සැපයුම් ගැටලු සහ ඩීසල් මත වැඩිපුර යැපීම හේතුවෙන් විදුලි නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
අමතර මෙහෙයුම් වියදම් පියවා ගැනීමට රුපියල් බිලියන පහළොස් දශම අටක් පමණ අවශ්‍ය බවද වාර්තා වේ.

World News

Send your contact Details Today