Latest News

“මිදිගම චූටි” හෙට අලුයම දිවයිනට ගෙන එයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕමාන් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයේ සිටි මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් “මිදිගම චූටි” හෙට (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු දිවයින තුළ සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

World News

Send your contact Details Today