Latest News

හැඳුනුම්පත් නිකුත් කිරීම තාවකාලිකව නවතයි – පරිගණක පද්ධතිය යළි බිඳවැටේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළි බිඳවැටී ඇති බව වාර්තා වේ.
එම හේතුවෙන් අද (26) සිට නැවත දැනුම්දෙන තුරු ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලවල ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
පසුගිය 23 වනදාද දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හදිසි බිඳවැටීමකට ලක් වූ අතර, එම අවස්ථාවේදී හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

World News

Send your contact Details Today