Latest News

ඉරාන තානාපති හා මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (25) ඉරාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය පිළිබඳව මෙන්ම, ඉරාන සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

World News

Send your contact Details Today