Latest News

යුද උණුසුමෙන් භාණ්ඩ මිල ඉහළට – ආර්ථික විද්වතුන්ගෙන් අනතුරු

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“මැදපෙරදිග කලාපයේ උණුසුම් වෙමින් පවතින යුධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආර්ථික බලපෑම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ බලපෑමටත් වඩා බරපතළ විය හැකි බවට ආර්ථික විද්වතුන් අනතුරු අඟවා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙම කරුණු පෙන්වා දී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී සෑම භාණ්ඩයකම මිල ඉහළ යා හැකි බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.”

World News

Send your contact Details Today