Latest News

රෝමය බලා පිටත් වූ ගුවන්යානය අමාත්‍යවරයෙකු ගෙන්වා ගැනීමට නොවේ – සිවිල් ගුවන් සේවා අධිකාරිය

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ සිටින ලාංකිකයින් සහ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමත්, මැදපෙරදිග පවතින තත්ත්වය හමුවේ අපහසුතාවට පත් මගීන්ට සහන සැලසීමත් සඳහා UL 1213 ගුවන්යානය Rome බලා පිටත්ව ගොස් ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එමෙන්ම අදාළ ගුවන්යානය අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා පිටත් කර ඇති බවට ප්‍රචාරය වන වාර්තා අසත්‍ය බවද එම අධිකාරිය අවධාරණය කළා.
යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකයින්ට පහසුකම් සලසමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ඉලක්ක කරගෙන මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

World News

Send your contact Details Today