Latest News

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටාබා කමේනි පත් කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඝාතනයට ලක්වූ අලි කමේනි ගේ පුත්‍රයෙකු වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කර ඇති බව ඇතුළු ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
නව නායකයා ලෙස පත්වූ මොජ්ටාබා කමේනිටඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සහ ඉරාන හමුදාව විසින්ද සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

World News

Send your contact Details Today