Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කර්නාටකයෙන් නව පියවර

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඉන්දියාවේ තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බැංගලෝර් නගරය පිහිටි කර්නාටක ප්‍රාන්තය, අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙවැනි නීතිමය පියවරක් හඳුන්වා දුන් පළමු ඉන්දීය ප්‍රාන්තය ලෙස කර්නාටකය සැලකේ.
දරුවන්ගේ මනෝසෞඛ්‍යය සහ ඔවුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today