Latest News

ට්‍රම්ප් කියයි: කියුබාවේ කොමියුනිස්ට් රජය පෙරළීමේ මෙහෙයුම් නැවත ආරම්භ කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඉරානයට එරෙහි යුද්ධය නිමාවට පත් වීමෙන් පසු, කියුබානු රජය පෙරළා දැමීමේ ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඊයේ (05) ධවල මන්දිරයේදී ‘ඉන්ටර් මියාමි’ පාපන්දු කණ්ඩායම සමඟ පැවති හමුවකදී, ට්‍රම්ප් කියා සිටියේ, කියුබාව සම්බන්ධයෙන් “අතිශය වැදගත් කාර්යයක්” ඉටු කරමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට ස්තූතිය පළ කරන බවයි.
ඇමෙරිකානු පරිපාලනය කියුබාවේ ආර්ථිකය තවදුරටත් දැඩි ලෙස පීඩනයට ලක් කරමින්, එරට මත සම්බාධක තවත් වැඩි කර ඇති බව සඳහන් වේ. ට්‍රම්ප් සහ ඔහුගේ සහකාරයෝ නිතර හවානා රජයට එරෙහි තර්ජන සහ ආර්ථික පීඩනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයන් ගෙන යන අතර, කොමියුනිස්ට් රජය පෙරළීමේ අරමුණ ඉටු කිරීමට උත්සාහ කරයි.

World News

Send your contact Details Today