Latest News

“යුධ බල පනත” සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ හමුදා බලතල සීමා කිරීමේ උත්සාහය අසාර්ථක වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුදා ක්‍රියාමාර්ග සීමා කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ “යුධ බල පනත” සම්මත කර ගැනීමට එරට සෙනෙට් සභාවට නොහැකි වී ඇත.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනතට විරුද්ධව ඡන්ද 53ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 47ක් පමණි.
එම ප්‍රතිඵලයත් සමඟ ජනාධිපතිවරයාගේ හමුදා බලතල සීමා කිරීමට ගත් උත්සාහය සෙනෙට් සභාවේදී අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

World News

Send your contact Details Today