Latest News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් ඇතුළු 58 දෙනෙකුට තුවාල

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය පුරවැසියන් 58 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රහාරවලින් පාකිස්තාන , නේපාල සහ බංගලිදේශ්ජා තිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today