Latest News

හිටපු ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් මියගිය බව වාර්තා වෙයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විනාශ කළ යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටි හිටපු ඉරාන ජනාධිපති Mahmoud Ahmadinejad මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා අනුව, ඉරාන පාලන තන්ත්‍රයේ හිටපු නායකයෙකු වූ අහමඩිනෙජාඩ්ගේ මරණය පිළිබඳ තොරතුරු ඉරාන මාධ්‍ය මගින් තහවුරු කර ඇති බව සඳහන් වේ.

World News

Send your contact Details Today