Latest News

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 61කින් පසුබැසෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන්නට ශ්‍රී ලංකාවට තිබූ අවසන් හැකියාව අද (25) දින නැතිවිය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තීරණාත්මක තරගයේදී නවසීලන්තය තැබූ ලකුණු 169ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් අහිමිව ලකුණු 107ක් පමණක් ලබාගැනීමට හැකිවිය.
මෙම පරාජයත් සමඟ සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබුණද, අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අත්හැරීමට සිදුවිය.

World News

Send your contact Details Today