Latest News

අකුරේගොඩ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට 04ක් අත්අඩංගුවට

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වැනිදා අකුරේගොඩ සුපිරි වෙළඳසලක වාහන අංගනයේදී මෝටර් රථයක සිටි යුවලකට තවත් මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය

World News

Send your contact Details Today