Latest News

බොරැල්ල පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදනෙකු රෝහල් ගත කරයි..

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක් අයකුට අසාධ්‍යයි

බොරැල්ල කන්නංගර විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඉන් එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් වේ.
පාසලේ ප්‍රතිසංස්කරණ සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයේ වැදී කඩා වැටීම හේතුවෙන් මම අනතුර සිදුවී ඇත.බැකෝ යන්ත්‍රයේ රියදුරු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

World News

Send your contact Details Today