Latest News

සවල් සිද්ධියට පියුමි හංසමාලිගේ පුතා ඇතුළු හතක් රිමාන්ඩ්..

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පියුමිගේ පුතා පරිවාසෙට

සමාජ මාධ්‍ය කලඹමින් තරුණයකුට සවලකින් පහරදීමේ සිදුවීමට අදාලව පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු හත් දෙනෙකු ලබන 16 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ.
කෙසේ වෙතත් පියුමි හංසමාලිගේ පුත්‍රයා බන්ධනාගාර ගත කිරීමට වයස නොමැති හෙයින් ඔහුවත් තවත් අයෙකුත් පරිවාසයට යොමුකර තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම මීට මාස දෙකකට පෙර සිදුවූවක් බව පොලීසිය පවසයි.

World News

Send your contact Details Today