Latest News

දෙහිවල හෝටල් හිමිකරු ඝාතන වෙඩික්කරු කොටුවෙයි!අල්ලන්න කලින් ඇන්ද AI ඡායාරූපත් එළියට එයි!

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙහිවල මැරින් ඩ්‍රයිව් හී පිහිටි හෝටලයක හිමිකරුවකු වූ සනත් බාලසුරියාරච්චි නොහොත් සනා මාමා ඝාතනයේ වෙඩික්කරු කළුතර කොට්ඨාශ අපරාධ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

කළුතර පාතාල කල්ලි නායකයකු වූ කළුතර නවීන්ගේ වෙඩික්කරු වන අතර පසුගියදා කළුතර ප්‍රදේශයේ සජබ ප්‍රාදේශීය අපේක්ෂකයකුට වෙඩි තැබීමේ සිදුවීමේද වෙඩික්කරු වේ.

කෙසේ වෙතත් මෙම සැකකරු දෙහිවල ඝාතනයට සම්බන්ධ වීමෙන් පසුව පොලීසිය විසින් අඳින ලද සිතුවම් සහ AI ඡායාරූම කිහිපයක් අපට ලැබී ඇති අතර මේවා ඉදිරියේදී සැකකරු සෙවීම සඳහා යොදාගැනීමට නියමිතව තිබිණි.

World News

Send your contact Details Today