Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 පෙබරවාරි මස 04 දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදියි.

අදාළ නිවේදනය පහතින්…

World News

Send your contact Details Today