ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානාපති (වතිකානු තානාපති) ලෙස අගරදගුරු මොන්සිග්නෝර් ඇන්ඩ්‍රෙස් ජොස්වොව්ලෙස් පත්කර ඇත.
ඒ පාප් වහන්සේ විසින්.
උන්වහන්සේ තාවකාලික පදනමක් මත පත්කර ඇති බවයි වතිකානුව උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය පැවසුවේ.
අගරදගුරු ජොස්වොව්ලෙස් ඉරානයේ අපෝස්තලික තානාපතිවරයා විය.