Latest News

ලෝක වෙළඳපොලේ රන්මිල, නව ලෝක වාර්තාවක් පිහිටුවයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (21) ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,800 සීමාව පසුකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටයි සමත්ව ඇත්තේ.

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අමෙරිකාව සහ යුරෝපය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තීව්‍ර වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today