Latest News

ශ්‍රී ලංකාවට එන්න ආ කුණාටුවේ මඟ වෙනස්වෙයි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම අඩුවෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළේය.

එය මේ වනවිට ස්ථාපිතව ඇත්තේ පොතුවිල් සිට කිලෝ මීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින්.

මීට පෙර ප්‍රකාශ වුණේ මෙම පද්ධතිය අද පස්වරුවේ රටට ඇතුලුවිය හැකි බවටයි.

එහෙත් මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කෙරුණේ එය වයඹ දෙසට ගමන් කර හෙට සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවටයි.

අලුතින් මතුවූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනය පහතින්…

World News

Send your contact Details Today