Latest News

ග්‍රෙගරි වැවට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නුවරඑළියේ ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට සුදානමින් තිබූ සී ප්ලේන් වර්ගයේ යානයක් ග්‍රෙගරි වැවට කඩා වැටී ඇති බවට වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඔවුන් නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර තිබේ.

අද (07) දින දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.

World News

Send your contact Details Today