Latest News

මහතීර් මොහොමඩ් හදිසියේම රෝහල්ගත කරයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැලේසියාවේ කෘතහස්ථ දේශපාලඥයෙකු වූ මහතීර් මොහොමඩ් හදිසියේම රෝහල්ගත කර තිබේ.

සිය නිවසේදී ඇද වැටීමෙන් පසු ඔහුගේ දකුණු උකුල් ඇටයේ සිදුවූ බිඳීමකට ප්‍රතිකාර ලැබීම සඳහා ඔහු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ වන විට වයස අවුරුදු 100ක් සම්පූර්ණ කර සිටින මහතීර් මොහොමඩ් මහතා, අනතුරින් පසු වහාම ජාතික හෘද රෝග ආයතනය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

World News

Send your contact Details Today