Latest News

මොස්කව් නගරයේ ගුවන්තොටුපොළවල් කිහිපයක් හදිසියේම වසා දමයි

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මොස්කව්හි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් ගුවන් ගමනාගමනය සඳහා වසා දැමූ බව එරට බලධාරීන් පැවසීය.

ඒ යුක්‍රේනය විසින් රුසියානු අගනුවරට ඩ්‍රෝන යානා දුසිම් ගණනක් දියත් කිරීමෙන් පසුවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් මොස්කව්හි දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ වන වුනුකෝවෝ ඇතුළුව ගුවන් ගමන් ප්‍රමාදයන් කිහිපයක් සිදු වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රහාරය සඳහා පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 27ක් ද විනාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today