Latest News

තවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව සිඩ්නි හි පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයෙන් පසු තමන් සමුගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

39 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 87කට ක්‍රීඩා කර ලකුණු 6,206 ක් රැස්කරගෙන ඇති අතර ශතක 16 ක් සහ අර්ධ ශතක 28 ක් තමා සතු කර ගැනීමට සමත්ව ඇත.

World News

Send your contact Details Today