Latest News

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවාහරියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල්, එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ඒ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීමෙන් පසුවයි.

ඒ අනුව දින 45 – 60 දක්වා කාලය තුළ මහ මැතිවරණයක් කැඳවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තායි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ කාම්බෝජය සමඟ දේශසීමාවේ පැවති ගැටුම් සඳහා සුදුසුම විසඳුම වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවයි.

World News

Send your contact Details Today