Latest News

මවක් ළඟ තිබූ අත් බෝම්බයක් නිසා පුතෙකුට දිවි අහිමිවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැගෙනහිර ලෙබනනයේ ජබුලා ගම්මානයේ පවුල් ආරවුලක් හේතුවෙන් ඉතා ඛේදජනක සිද්ධියක් වාර්තා වේ.

ඒ අනුව සිරියානු කාන්තාවක් තම නිවස තුළ බෝම්බයක් පුපුරුවා හැරීමට කටයුතු කර ඇති අතර, අදාළ සිද්ධියෙන් ඇගේ පස් (5) අවුරුදු පුතා ජීවිතක්ෂයට පත් වී ඇත.

ඇය සහ ඇගේ දියණිය බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත් වන බව පොලීසිය ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today