Latest News

FIFA වර්ජනය කිරීමට ඉරානය සූදානම් වෙයි

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 දී අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වර්ජනය කිරීමට ඉරානය සූදානම් වෙයි.

ඒ ඉරාන පාපන්දු සම්මේලනයේ (FFIRI) ප්‍රධානී මෙහ්දි ටාජ් ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට අමෙරිකාව විසින් වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඉරානය මෙම තීරළණය ගෙන ඇත්තේ වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ රටවල් අතරේ ඉරානය ද සිටින බැවිනි.

වීසා නිකුත් නොකිරීම පැහැදිලිවම දේශපාලන තීන්දුවක් බව ඉරානය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඉරාන රජය FIFA සංවිධානයට ද දැනුම් දී ඇති අතර, ඔවුන් මෙම කාරණය පිළිබඳව සොයා බලන බව FIFA සංවිධානය අවධාරණය කර ඇත.

World News

Send your contact Details Today