Latest News

ජල ගැලීම්–නායයෑම් හේතුවෙන් ප්‍රධාන පාලම් 15කට දැඩි හානි — මාර්ග සංවර්ධන අධිකාරිය

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පවතින දැඩි වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන පාලම් 15කට හානි සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ප්‍රකාශ කළා.

මේ වන විට ගමනාගමනයට බාධා එල්ල වූ ඇතැම් මාර්ගවල පස් කඳු ඉවත් කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි සදහන් කළේ.

World News

Send your contact Details Today