Latest News

ආපදා තත්ත්වය අතර විදෙස් සංචාරකයින්ට තොරතුරු ලබාගැනීමට පොලිසියෙන් දුරකථන අංක කිහිපයක්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදේශීය සංචාරකයින් ද අපහසුතාවයට පත්ව සිටියි.

පවතින ආපදා තතත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති අවස්ථාවක හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව සිටී නම් ඔවුන් පිළිබඳව සොයාබලා ඔවුන්ට උපරිම ආරක්ෂාව සහ සහාය ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරනු ලබන බවයි.

ඒ අනුව, පහත දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today