Latest News

ආපදා මෙහෙයුම් කරමින් සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වෙයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙන්නප්පුව සහ ලුණුවිල අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරෙන් ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, අනෙක් අය බේරා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

World News

Send your contact Details Today