Latest News

දකුණු ආසියාවේ ඇති වූ ආපදාවලින් මියගිය ගණන 600 ඉක්මවයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය දිනවල දකුණු ආසියාවේ ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 600කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ මෙම තත්ත්වය මත ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාවේ ඇති වූ මෝසම් වැසි හේතුවෙන් තවත් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බවයි.

World News

Send your contact Details Today